Microsoft DreamsPark

Microsoft DreamsPark පිළිබඳව ඔබ තවම දැනුවත් නැද්ද?
 

Microsoft ආයතනයෙන් අධ්‍යාපනය ලබන අයට ත්‍යාගයක් ලබා දෙනවා. ඒ තමයි DreamsPark වැඩසටහන. ඇත්තටම මේ වැඩසටහන ආරම්භ කරලා කාලයක් ගත වුනත් අපේ රටේ බොහොමයක් දෙනා ඒ පිළිබඳව දැනුවත් වෙලා නැහැ.

1. මොකක්ද මේ Microsoft DreamSpark කියන්නේ?
ඔබ දැනටමත් දන්නවනේ Microsoft මෘදුකාංග වල මිල ගණන්. ඒ හින්දමනේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ ව්‍යාජ පිටපත් භාවිතා කරන්නේ. හැබැයි ඔබ ශිෂයෙක් නම් තව දුරටත් ව්‍යාජ පිටපත් භාවිත කරන්න අවශ්‍යය වන්නේ නැ. Microsoft සමාගම DreamSpark වැඩසටහන හදුන්වා දීල තියෙන්නේ මේ හින්දයි. හැබයි අපේ රටේ හුගක් අය මේ ගැන දැනුවත් නැ. මේ මගින් 100% නොමිලේ අව්‍යාජ Microsoft මෘදුකාංග ලබා ගත හැකියි.
2. නව ගිණුමක් සකසා ගන්නේ කෙසේද?
මුලින්ම ඔබ DreamSpark ගිණුමක් සාදාගත යුතුයි.ඒ සදහා මේ සබැදිය භාවිතා කරන්න







ඊලගට ඔබව Microsoft Account Login පිටුවට හරවා යවාවි. ඔබට දැනටමත් Microsoft ගිණුමක් තිබේ නම් එමගින් Log වෙන්න.එසේ නොමැතිනම් ඔබට සිදුවෙනවා මුලින්ම Microsoft ගිණුමක් හදාගන්න. ඔබ දැනටමත් භාවිතා කරන ඕනෑම Email ගිණුමක් යොදා ගෙන නව ගිණුමක් හදා ගන්න පුළුවන්.



3. ඔබ ශිෂයෙක් බව සනාථ කිරීම.
මීලගට ඔබට සිදුවෙනවා ඔබ ශිෂයෙක් බව ඔප්පු කරන්න. මුලින්ම මේ කුඩා form එක පුරවන්න.






මීලගට ඔබව නව පිටුවකට ගෙනයාවි.මෙහිදී ඔබට කුමන හෝ ආකාරයේ පිළිගත් ලේඛනයක් Upload කරන්නට සිදුවෙනවා.ඒ සදහා ඔබේ විශ්ව විද්‍යාල හැදුනුම් පත ඉතා පහසුවෙන් යොදා ගන්න පුළුවන්. හැදුනුම් පතේ scan කරපු පිටපතක් Upload කරන්නයි අවශ්‍ය වන්නේ. ඔබ International Student ID එකක් ලබා ගෙන තියෙනවනම් ඒ මොහොතේම එහි අංකය ඇතුලත් කර DreamSpark ගිණුම ක්‍රියාත්මක කර ගත හැකිය.නැතහොත් ඔබ මේ සදහා ඔබේ යම් කිසි ලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් එය Microsoft ආයතනය විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ඔබට දින කීපයකින් Email හරහා දැනුම් දීමක් කරාවි.




4. DreamSpark ගිණුම භාවිතා කිරීම.

ඔබේ ගිණුම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඔබට ඒ හරහා ප්‍රතිලාභ රැසක් ලබා ගත හැක.මෘදුකාංග පමණක්ම නෙමෙයි. ජීවිත කාලය පුරාවට Windows Stores  සදහා Apps පල කිරීමට අවසරයක්ද ලැබෙනවා.

Software Catalog වෙත ගොස් ඔබට අවශ්‍ය මෘදුකාංග බාගත කර ගන්න.


මතක තබා ගන්න වසරක් පස ඔබට සිදුවෙනවා ඔබේ ශිෂ්‍යභාවය ඔප්පු කරන්න.

5. DreamSpark Premium ගිණුම්
සමහර විශ්ව විද්‍යාල හා ආයතන මගින් Premium ගිණුම් ලබා දෙනවා. SLIIT ශිෂ්‍යයන්ට මෙසේ Premium ගිණුමක් ලබා ගත හැක. ඒ පිලිබදව වැඩි දුරටත් දන ගන්න මේ සබැදිය යොදා ගන්න.
6. Standard හා Premium ගිණුම් අතර වෙනස?
Standard ගිණුමක් හරහා Operating Systems ලබා ගත නොහැකිය.
DreamSpark ගිණුම හරහා ලබා ගත හැකි වානිජමය මෘදුකාංග කීපයක්,
  • Visual Studio 2008, 2010, 2012 and 2013 Professional Editions
  • Visual Studio LightSwitch 2011
  • Expression Studio 4 Ultimate (became a free product as of 2013, discontinued)
  • Microsoft SQL Server 2014
  • Microsoft SQL Server 2012
  • Microsoft SQL Server 2008
  • Windows Server 2008 Standard Edition 32-bit
  • Windows Server 2008 R2 Standard Edition 64-bit
  • Windows Server 2012 Datacenter and Standard Editions 64-bit
  • Windows Server 2012 R2 Datacenter and Standard Editions 64-bit
  • Windows Embedded CE 6.0
  • Windows Embedded Standard 7
  • Windows Embedded 8 Industry Pro
  • Windows Embedded 8.1 Industry Pro
DreamSpark Premium ගිණුම් හරහා පමණක් ලබා ගත හැකි මෘදුකාංග:
  • MS-DOS 6.22
  • Windows Vista Business
  • Windows 7 Professional
  • Windows 8 Pro
  • Windows 8.1 Pro
  • Visual Studio 2005, 2008, 2010, 2012 and 2013 All Editions
  • Individual programs from Office 2007 OneNote, Access, Groove, Visio, Project
  • Individual programs from Office 2010 OneNote, Access, SharePoint Workspace, Visio, Project
  • Individual programs from Office 2013 OneNote (now free of charge), Access, Lync, Visio, Project

 

Feasibility

Candidate Systems Matrix


Candidate Systems Matrix – a tool used to document similarities and differences between candidate systems.
Stakeholders - how system will interact with people and other systems.
Knowledge - how data will be implemented, how inputs will be captured, how outputs will be generated.
Processes - how processes will be built and implemented.
Communications - how processes and data will be distributed.



Candidate Systems Matrix (Sample)

Characteristics
Candidate 1
Candidate 2
Candidate 3
Brief Description
Do nothing: continue current business processes
Purchase a PC and a DBMS that can be used to maintain an inventory database
Candidate 2 plus acquire internet service and develop a web site.
Portion of System Computerized: Brief description of the portion of system processes computerized by the candidate
N/A
Inventory record storing and processing
Candidate 2 plus
Order/customer record storing and processing, and marketing
Technology
- Servers & workstations
N/A
PC
PC w/ modem
ISP contract
- Output device
N/A
Laser printer
Same as candidate 2
- Input device
N/A
Keyboard and mouse
Same as candidate 2
- Storage devices
N/A
PC hard disk (at least 6 GB)
Same as candidate 2
- Software tools needed
N/A
MS Access
MS Access
Web design tool
(for ASP)
- Application software
N/A
Designed in MS Access
Web Browser (package)
ASP plus MS Access
Interfaces
N/A
PC monitor
(Access Interfaces)
Same as candidate 2
Plus Web pages
Processes
Same as current processes
Inventory maintenance process will be changed
Customer order processing, inventory maintenance processes will be changed
- Method of data processing
N/A
Batch
On-line/real time
Geography (Network)
N/A
N/A
N/A


Keywords in JAVA

Keywords are the reserved words in java. They cannot be use to name variables, constants, classes, objects, methods etc… There are 50 keywords in java.

abstract
assert
boolean
break
byte
case
catch
char
class
const
continue
default
do
double
else
enum
extends
final
finally
float
for
goto
if
implement
import
instanceof
int
interface
long
native
new
package
private
protected
public
return
short
static
strictfp
super
switch
synchronized
this
throw
throws
transient
try
void
volatile
while



In addition to above keywords, java reserves following words: true, false and null. These values are defined by java. So you can’t use true, false and null for names of variables, classes and so on.