THE LADY WHO LIVES ON A PLANE


Joanne Ussery ,from Mississippi is a big favourite with her two grandsons because she lives on a jet plane.Her home is a Boeing 727,so a visit to grandma is very special.

Joanne's front door is at the top of the plane's steps,but you don't need a ticket or a passport when you visit.There are three bedrooms,a living room,a modern kitchen and a luxury bathroom.The bathroom is in the cockpit,with the bath under the windows.Next to this is Joanne's bedroom in the first class section of the plane.Then there's the living room with four emergency exit doors,which she opens on summer evenings.On the wall there's photo of the plane flying for continental Airlines from Florida to the Caribbean.There are also four toilets,all with No Smoking signs.

'The plane is 27 years old and it's the best home in the world,'says Joanne.'It has all the things you want in a home:a telephone,air conditioning,a cooker,a washing machine,even a dishwasher.It's always very warm,even in winter,and it's very big,42 maters long.My grandchildren love running up and down.And my friends love parties here,but there aren't any flight attendants to serve them their drinks!'

The plane cost Joanne just $2,000.'Next time,'she says,'I want a Boeing 747.not a 727,because they have an upstairs and a downstairs,and I want to go upstairs to bed!'

Do you know how to do cup song


the first video is the original one and the 2nd video is how to do cup song first look the 1st video and the try to do that.  

Wedding Anniversaries


References to golden and silver weddings date from the middle of the 19th century,with diamond weddings following soon afterwards.From these there developed a tradition of associated significant anniversaries with particular materials,and then to the giving of gifts made from these materials.


                         

Tum Hi Ho Meri Aashiqui Studio unplugged Ft Sandeep Thakur Vashisth...

Using Siri To Get A Date

 
 
 
 
 
 
 
Prank

Hollywood is so fake














 
 

Try to tell this tongue twister quickly..............!






Mr. See owned a saw.
And Mr. Soar owned a seesaw.
Now, See's saw sawed Soar's seesaw
Before Soar saw See,
Which made Soar sore.
Had Soar seen See's saw
Before See sawed Soar's seesaw,
See's saw would not have sawed
Soar's seesaw.
So See's saw sawed Soar's seesaw.
But it was sad to see Soar so sore
just because See's saw sawed
Soar's seesaw.



WHY DO SO MANY WOMEN STILL DIE IN PREGNANCY OR CHILDBIRTH?



In 2013, 289 000 women died from complications related to pregnancy or childbirth. In addition, for every woman who dies in childbirth, around 20 more suffer injury, infection or disease – approximately 10 million women each year.
Five direct complications account for most of maternal deaths: haemorrhage, infection, unsafe abortion, eclampsia (very high blood pressure leading to seizures), and obstructed labour. While these are the main causes of maternal death, unavailable, inaccessible, unaffordable, or poor quality care is fundamentally responsible. Maternal deaths are detrimental to social development and wellbeing, as some 1 million children are left motherless each year. These children are more likely to die within 1-2 years of their mothers' death.
Women need not die in childbirth. We must give a young woman the information and support she needs to control her reproductive health, help her through a pregnancy, and care for her and her newborn well into childhood. The vast majority of maternal deaths could be prevented if women had access to quality family planning services, skilled care during pregnancy, childbirth and after delivery, or post-abortion care services and where permissible, safe abortion services. 15% of pregnancies and childbirths need emergency obstetric care because of risks that are difficult to predict. A working health system with skilled personnel is key to saving these women's lives.
WHO is committed to achieving the Millennium Development Goal of reducing maternal deaths by three-quarters by 2015.

Amazing People Compilation - Amazing skill and Talent in HD 2012

අද්භූත ජීවීන් පෘථිවිවාසීන් මෙහෙයවා මහා ශිෂ්ඨාචාර ගොඩනගා ඇත්තේය

 
 
 
 
 
 
 
ක්‍රි .පූ. 3500 තරම් ඈත කාලයේ වනගත දඩයක්‌කරුවන් ලෙස දිවිගෙවූ පෘථිවිවාසීන් එකවරම ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාර ගොඩනැඟුනේ කෙසේද? මහා ශිෂ්ඨාචාරවලින් ගුවන්යානා සහ අද්භූත ජීවීන් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබේ. මැටි පුවරු ලේඛන අනුව ඒ අද්භූත ජීවීන් පෘථිවිවාසීන් මෙහෙයවා උක්‌ත මහා ශිෂ්ඨාචාර ගොඩනගා ඇත්තේය. එකී ශිෂ්ඨාචාරවාසීන් දෙවිවරු ලෙස වන්දනා කළ අද්භූත ජීවීන්ගේ නික්‌ම යාමත් සමඟම ක්‍රි.පූ. 1400 තරම් ඈත කාලයේදී ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ශිෂ්ඨාචාර එකවරම අභාවයට ගිය බවටද මතයක්‌ ඇත.

ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාරවල අවසාන භාගයට සමකාලීනව ලංකාව පුරා පැතිරී පැවැති ශිෂ්ඨාචාරයක තොරතුරු රංචමඩම, හල්දුම්මුල්ල වැනි ස්‌ථානවලින් මතුවෙමින් පවතී. මහා ශිෂ්ඨාචාරවල ඒ නොවිසිඳුණු ඉතිහාසයේ අප්‍රකට පැතිකඩක්‌ දැකිය හැකි පිටසක්‌වල ජීවීන්ගේ රූප සටහන් කීපයක්‌ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තන්තිරිමලයට දකුණින් පිහිටි බිල්ලෑව නමැති ප්‍රදේශයේ ලෙනකින් හමු විය. මේ නිසා වෙනත් ශිෂ්ඨාචාරවලට මෙන්ම මෙරට අභාවිත ශිෂ්ඨාචාරයකට ද ගුවන් යානා වලින් පැමිණි අද්භූත ජීවීන් මඟපෙන්වා ඇති දැයි මේ සොයාබැලීමට මේ සටහන ලියමි.

විජයාවතරණය වසර 400 පෙර එනම් ක්‍රි.පූ. 900 වන විට ලංකාවට ආර්යයන් පැමිණ ඇති බව අනුරාධපුර ඇතුල් නුවර කැණීම්වලින් තහවුරු වී ඇති සත්‍යයකි. මේ ආර්ය ජනාවාස වලට වඩා බොහෝ ඉපැරණි ක්‍රි.පූ. 1300 ආසන්න කාලයකට අයත් ග්‍රාමීය ජනාවාස පද්ධතියක්‌ රට පුරා ස්‌ථාන ගණනාවකින්ම හමු වී ඇත. ඉබ්බන්කටුව, රංචමඩම, හල්දුම්මුල්ල, කන්නරෝඩෙයි ආදී රට පුරා ස්‌ථාන ගණනාවකින් තහවුරු වූ උක්‌ත ග්‍රාමීය ජනාවාස වල අයිතිකරුවන් පාලි වංශ කතාවල "යක්‍ෂ" හෝ "වැදි" ලෙසත් ක්‍රි.පූ. යුගවල බ්‍රාහ්මී ශිලා ලේඛනවල "මිලක" ලෙසත්, අටුවා ග්‍රන්ථවල "ම්ලේඡ" ලෙසත් හඳුන්වා ඇති බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන්ගේ දියුණු පරපුරක්‌ විය හැකිය. ඉබ්බන්කටුව ආදී එම ස්‌ථානවලින් ලැබුණ වළං කටුවල ඇති කුරුටු අක්‍ෂර සංෙ€ත සමකාලීන ඉන්දුනිම්න ශිෂ්ඨාචාරයේ රූපාක්‍ෂරවලට ඉඳුරා සමාන නිසා එකී ප්‍රාග් ජනාවාස ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ ජනාවාසවීමේ සම්භාවිතාව ඉහළ මට්‌ටමක ඇත.

මේ අප දන්නා ආදිවාසී ජනාවාසවලට වෙනස්‌ සංස්‌කෘතියකට අයත් කුරුටු සිතුවම් විශේෂයක්‌ ද ලංකාවේ වියළි කලාපයේ ස්‌ථාන කීපයකින් හමු වී ඇත. ආර්යයන්ගේ සහ ඉන්දුනිම්න වෙළෙඳුන්ගේ සංක්‍රමණ දෙකකට පෙර යුගයේ ලංකාවේ තනි අයිතිකරුවන් වූයේ බලංගොඩ මානවයාගෙන් පැවත ආ අපේම ඈත නෑයෝය. හද්දා පිටිසර බින්තැන්නේ හුදකලා දිවි ගෙවන වැදි ජනයා ඒ අතීත හුදකලා ලක්‌දිව උරුමකරුවන්ගේ නූතන පරපුරයි. පිටස්‌තර ලෝකය සමඟ අතේ දුරින් සබඳතා පවත්වා ඇති බලංගොඩ මානවයාගේ පරපුර පිටසක්‌වල ජීවීන් සමඟ සබඳතා පවත්වා ඇති බව ඔබට පිළිගත හැකිද?

මේ පිළිබඳ ප්‍රබලම සාධකයක්‌ සහිත 01 රූපයේ දැක්‌වෙන ගුහා සිතුවම හමුවූයේ ආචාර්ය නන්දේව විඡේසේකර මහතාගේ "වැද්දන්ගේ විකාශන ක්‍රමය" නම් කෘතියෙනි. රූපය දෙස විමසිලිමත්ව බැලූ විට එකිනෙකට වෙනස්‌ ජීවීන් වර්ග දෙකක්‌ හඳුනාගත හැකිය. එක්‌ වර්ගයක්‌ හිස වටා රශ්මිමාලා සහිත අද්භූත ජීවීන් වර්ගයකි. අනෙක්‌ වර්ගය රශ්මිමාලා නොමැති සාමාන්‍ය මානව සිරුරය. හිසට බද්ද නොවූ හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ පිහිටි රශ්මිමාලාධාරී අද්භූත ජීවීන්ට වඩා මානවයන්ගේ සිරුරු ප්‍රමාණයෙන් කුඩාය. හිස වටා කෙසෙල් ඇවරියක්‌ සේ සිතුවම් කර ඇත්aතේ ආලෝක කිරණ විය යුතුය. 01 - රූපයේ හිස වටා විහිඳුවන විශාල රශ්මිමාලා සහිත මානවරූපී අද්භූත ජීවීන් දහදෙනකුගේ සහ මානවයන් හය දෙනකුගේ රූප සටහන් දැකිය හැකිය. මේ රශ්මිමාලා සහිත ජීවීන්ගේ සිතුවම් ලෝකය පුරා හමු වූ පිටසක්‌වල ජීවීන්ගේ චිත්‍රයට නඟා ඇති සිතුවම් සමඟ බෙහෙවින්ම සමානය.

මේ නිසා ඡේතවනාරාමයේ දෙවිවරුන්ට තම විමාන යානා ගොඩබැස්‌සවීමට පිටසක්‌වල ජීවීන් යාන නවතන "පිටසක්‌වල යානා තොටුපළක්‌" තිබෙන්නට ඇති බව සිතිය හැකිය. මේ පිළිබඳව සුවිශේෂී ගවේෂණයකට විද්වතුන් යොමු වේවා.

අප දැන් යොමු වන්නේ තන්තිරිමලේට දකුණු දෙසින් පිහිටි බිල්ලෑව නම් ප්‍රදේශයේ ගුහාවක ඇති සිතුවම් පිළිබඳ හෙළිදරව් කිරීමටයි. නන්දදේව විඡේසේකර මහතා සම්පාදිත Per Historic Age  නම් කෘතියේ මේ සිතුවම් පිළිබඳ අගනා විස්‌තරයක්‌ ඇත. ශිරාණි දැරැණියගල, අනුරාධ සෙනෙවිරත්න වැනි විද්වතුන්ගේ පර්යේෂණවලට පවා ලක්‌ වූ මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් කිසිවිටෙකත් පිටසක්‌වල යානා බව හෙළිරදව් කර නැත. නමුත් පෘථිවිවාසීන්ගේ කිසිම උපකරණයකට සමාන නැති "හඳුනා නොගත් සංකේත" ලෙස සාමාන්‍ය පෙළ චිත්‍ර මාලාවට පවා ඇතුළත් මේ චිත්‍ර නැවත කියවිය යුතුය.

2 වැනි රූපයේ දැක්‌වෙන සංකේතය බොහෝ පොත් පත්වල සූර්යයා ලෙස හඳුන්වා ඇත. නමුත් බිල්ලෑව ලේනේම සූර්යයා දැක්‌වෙන වෙනත් චිත්‍රයක වෘත්තයකින් නික්‌මෙන රශ්මිමාලාව මිස රශ්මිමාලාව වටා බාහිර රේඛාවක්‌ නැත. මැද පිහිටි වෘත්තාකාර කොටසකින් නික්‌මෙන ආලෝක ධාරාව කරත්ත රෝදයක ගරාදි මෙන් චිත්‍රයට නඟා ඇති බව සිතිය හැකිය. හඳුනාගත් පියාසර වස්‌තූන් පිළිබඳ පොත්පත් බොහොමයක මේ හැඩයේ පියාඹන පීරිසියක රූපයක්‌ දැකිය හැකිය. මේවා අතරින් එබඳු හඳුනා නොගත් පියාසර වස්‌තුවක සුප්‍රකට ඡායාරූපයක්‌ 2003 වසරේ මැයි 17 දින නෙදර්ලන්ත වැසියෙකු ගෙන ඇත. මෙහි ඡායාරූපයක්‌ සහිත විස්‌තරයක්‌ පිටසක්‌වල ජීවීන් නමැති ග්‍රන්ථයේ ඇත. (පිටසක්‌වල ජීවීන්. සජීව බණ්‌ඩාර, ප්‍රකාශය ගුණසේන, 173 පිටුව)

බිල්ලෑව ලෙන සහ පිටසක්‌වල ජීවීන් අතර සම්බන්ධතාව හෙළිදරව් වන සුවිශේෂිම රූපය වන්නේ 3 රූපයේ දක්‌වා ඇති සිතුවමයි. මේ සිතුවම මානව රූපී නොවන සත්ව රූපීද නොවන අප දන්නා වෙනත් උපකරණයක ද සමාන කමක්‌ නොමැති සංකේතයක්‌ වැනිය.

වෘත්තාකාර කවපෙත්තක්‌ වැනි කොටස ආධාරකය මත තැබූ විට එහි දාරය සහිත පැත්තෙන් මේසයක්‌ මත තැබූ පිඟානක්‌ මෙන් පෙනිය යුතුය. නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර ශිල්පියෙකු නූතන චිත්‍ර කලා මූලධර්ම වලට පටහැනිව ආධාරකය මත හිසට ඉහළින් ඇති වෘත්තාකාර වස්‌තුවක්‌ පෙනෙන ආකාරයට කවපෙවත්තක්‌ වැනි කොටස සිතුවම් කර ඇත. මෙය සැලකිල්ලට ගෙන වෘත්තාකාර කොටසේ දාරය සහිත මූණත ඉදිරියට පෙනෙන ලෙස තැබූ විට පෙනිය හැකි ආකාරය 4 - රූපයේ කල්පිතව දක්‌වා සකස්‌ කර ඇත. එසේම 4 - රූපය ඇසුරින් යානාව ගොඩබැස්‌සූවිට පෙනුන ආකාරය 05 - රූපයේ මා විසින් අඳින ලද චිත්‍රයෙන් දැක්‌වෙයි.

"යානය" වේගයෙන් පැමිණියා. නෙµsලිම්වරු (දේව දරුවන් ලෙස එනමින් හඳුන්වා ඇත්තේ ද අනුනාකිවරුය) විසින් ගින්නෙන් මිනිසුන්ගෙන් ගැහැනුන් වෙන්කළා. ඔවුන් තෝරාගත් ගැහැනුන් බිරියන් ලෙස රැගෙන ඒ බලවතුන් (අනුනාකිවරු) ටික දිනකට ඉවත්ව ගියා. ඉන්පසුව අනුනාකිවරු සහ ගැහැනුන් (පැහැරගත්) ආපසු පැමිණියා. ගැහැනුන්ට දරු උපතක්‌ සිදුවිය. ඔවුන් (දරුවන්) බෝ වන්නට වූ අතර, ඔවුන් බලවත් විය. මිනිසුන්ගේ ගෞරවයට ලක්‌වුණා. මිනිසුන් වහලුන් බවට පත්වුණා."

(පරණ තෙස්‌තමේන්තුව ( උපත්ති කතා, 6.1 - 4)

උක්‌ත බයිබල් කතාව අනුව නෙµsලිම්වරු හෙවත් අනුනාකිවරු නමැති අද්භූත ජීවීන් විසින් කාන්තාවන් පැහැර ගැනීමක්‌ පුරාතන බයිබලයට පාදක වූ සුළු ආසියාවේ ද රටක සිදුවී ඇත. මේ බයිබල් විස්‌තරයට සමාන සිදුවීමක්‌ 1 - රූපසටහනේ දක්‌වා ඇතැයි සිතිය හැකිය.

මේ මානව රූපී රශ්මිමාලාධාරීන් පෘථිවිවාසීන් නොවන බව හඳුනාගැනීමට කදිම ප්‍රවේශයක්‌ බෞද්ධ සාහිත්‍යයේ ඇත. මංගල සූත්‍ර දේශනාවේ නිදාන කතාවේ මධ්‍යම රාත්‍රියේ ඡේතවනාරාමය ආලෝකවත් කරමින් පැමිණි දෙවිවරු පිළිබඳව සඳහන්ය. ඡේතවනාරාමයට එම ජීවීන් (දෙවිවරු) පැමිණ ඇත්තේ රාත්‍රියේදී ආලෝකධාරා විහිදුවාගෙන ඡේතවනාරාමය ආලෝකවත් කර ගෙනය. මඡ්ජිමනිකායට්‌ඨ කතාවේද ශක්‍රදෙවියා දුන් "විමාන" යානාවල නැගී බුදුන්වහන්සේ අපරාන්තයට වැඩම කළ බවත් සඳහන්ය. වෛමාන ශාස්‌ත්‍ර නමැති ග්‍රන්ථයේ විමාන නමැති ගුවන් යානා ගැන දීර්ඝ විස්‌තරයක්‌ ඇත. මේ නිසා "විමාන"නමැති යාත්‍රා පුරාණ ඉන්දියානුවන් දැනසිටි අහස්‌ යාත්‍රා විය යුතුය. මෙකී විමානවලින් පැමිණි අය "දෙවිවරු" ලෙස හඳුන්වා ඇත්තේ ඔවුන් පෘථිවිවාසීන්ගෙන් වෙන් කර දැක්‌වීමට විය යුතුය. ඒවා අද UFOLOGY නම් හඳුනානොගත් පියාසර වස්‌තූන් ගවේෂණය කරන විද්‍යාවෙන් අනාවරණය කරගත නොහැකිව සිටින යානා විය යුතුය. මෙය සත්‍ය නම් අතීත ඉන්දියාවේ බුදුන්වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමයට විමාන නමැති යානා වලින් පැමිණ දෙවිවරු ලෙස හැඳින් වූ ජීවීන් අද වචනයෙන් කිවහොත් පිටසක්‌වල ජීවීන් විය හැකිය. බුදුන්වහන්සේ තම දෛනික කාල සටහනේ රාත්‍රී යාමය වෙන් කර තැබුවේ දෙවිවරු සහ බ්‍රහ්මයන් ලෙස හැඳින් වූ පෘථිවිවාසීන් වෙනුවෙන්ය.

3 - රූපයේ හැඩයට ඉතාම සමාන පිටසක්‌වල යානාවක්‌ 1976 මාර්තු 08 දින ස්‌විසර්ලන්ත වැසියෙකු ඡායාරූපගත කර ඇත. 3 - රූපයේ සංකේත ලෝකය පුරා පිටසක්‌වල යානා පිළිබඳ වාර්තා ඇසුරෙන් "බ්‍රිතාන්‍ය හඳුනානොගත් පියාසර වස්‌තුන් පිළිබඳ පර්යේෂණ සංගමය" විසින් කල්පිතව සකස්‌ කරන ලද පිටසක්‌වල යානාවට ද ඉඳුරා සමානය. මේ නිසා 3 රූපය ආදිවාසීන් දර්ශනය වූ පිටසක්‌වල යානාවක්‌ ලෙස සැලකිය හැකිය. මේ නිසා 3 රූපයේ දැක්‌වෙන්නේ ආධාරකයක්‌ මත ගොඩබස්‌වා ඇති පිටසක්‌වල යානාවක්‌ විය යුතුය. ආධාරකය හකුලුවා ගුවන්ගත වූ විට 6 - රූපයේ ආකාරයට පෙනෙන්නට ඇත. මෙවැනි කවපෙත්තක හැඩයට ආකාශයේ ගමන් කරන යාත්‍රාවල රූප සහිත කුඤ්ඤ අක්‍ෂර ලේඛන පුවරු ගණනාවක්‌ම සුමේරියානු ශිෂ්ඨාචාරයෙන් හමු වී ඇත.

ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පෙරදිග සංස්‌කෘතික අධ්‍යයන අංශයට බෙනෝ ලෑන්ඩ්බර්ග් (Benno Landsberger) සහ ඡේ. වී. කිනියර් විල්සන් (J.K. Kinnier Wilson) යන දෙදෙනා විසින් "එනමු - ඉල්ෂ් පුවරු පහ (The Fifh Tablet of Enumu - Elish) හිසින් විශිෂ්ඨ නිබන්ධනයක්‌ ඉදිරිපත් කළේය. මේ නිබන්ධනයේ ඇත්තේ නිබිරු නමැති යානාවලින් පෘථිවියට පැමිණෙන අද්භූත ජීවීන් වර්ගයක්‌ තම යානා පෘථිවියට පහත් කිරීම ඇසින් දුටු සාක්‍ෂියක ලිත සටහනකි. 7 - රූපයේ දැක්‌වෙන්නේ කවපෙත්තක හැඩැති යානාවකින් ගමන් කරන එම අද්භූත ජීවීන්ගේ කැටයමකි. එබැවින් 3 - රූපයේ දැක්‌වෙන්නේ සමකාලීන සුමේරියානුවන් පවා කැටයමට නඟා ඇති පිටසක්‌වල යානාවලට සමාන පිටසක්‌වල යානාවකි.

මේ නිසා සුමේරියානු ශිෂ්ඨාචාරයට සමාන්තරව පැවති අභාවයට ගිය දැනට අප නොදන්නා ශිෂ්ඨාචාරයක්‌ ලංකාවේ ද තිබුණු බව මේ විශිෂ්ඨ රූප සටහන ඉඟි කරයි. එබැවින් රංචාමඩම, හල්දුම්මුල්ල යන ස්‌ථානවලින් මෑතකදී පාදාගත්තේ බිල්ලෑව චිත්‍රශිල්පීන්ගේ පරපුර පිටසක්‌වල නෑයන්ගෙන් පැවත එන පරපුරක්‌ද?

බිල්ලෑව ලෙනේ ඇති අනෙක්‌ සුවිශේෂී සිතුවම z8රූපයේ දක්‌වා ඇති මානව රූපී අද්භූත ජීවීන් දෙදෙනාය. මෙම රූප දෙක කොටුකර ඇත. මොවුන්ගේ කායික අංක ලක්‍ෂණ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස්‌ය. අතේ ඇඟිලි තුනකි.

එසේම අසාමාන්‍ය ලෙස දිගැටි විශාල හිස්‌ කබලේ ඉහළ අඟක්‌ වැනි කොටසක්‌ ද ඇත. මේ රූපය දෙස බැලූ විට කිසියම් මනුෂ්‍ය රූපී අද්භූත ජීවින් දෙදෙනෙකු බව අනුමාන කළ හැකිය. ඉපැරණි සුමේරියානු ශිෂ්ඨාචාරය හා සම්බන්ධ පිටසක්‌වල ජීවීන්ගේ කැටයම් කර ඇති රූපවල ද සත්ව හිස්‌ සහිත මානව රූපී ජීවීන් දැකිය හැකිය. බයිබලයේ පැරණිතෙස්‌මේන්තුවටත් වඩා ඉපැරණි කොප්ටික්‌ නමැති භාෂාවකින් ලියූ ලේඛන විශේෂයක්‌ ඊශ්‍රායලයේ මළමුහුද අසලින් හමු විය. එම ලේඛනවල අනුනාකිවරුන්ගේ දේහ ලක්‍ෂණ විස්‌තර කර ඇත්තේ මෙසේය.

"අනුනාකිවරු විටෙක මත්ස්‍ය රූපී මානවකයන් (Fish human)) සිංහ රූපී මානවයන් ((Lion human) පක්‍ෂිරූපී මානවකයන් (Bird human)) ලෙසත් වෙනත් සතුන් ලෙසත් මිනිසුන් ඉදිරියට පැමිණියහ. මේ නිසා අනුනාකිවරු දෙවියන් ලෙස හඳුන්වා මිනිසුන් වන්දනා කළා. මෝසස්‌ එයට දරුණු ලෙස විරෝධය පෑවා. පසුකලෙක ප්ලීඩියස්‌වරු (Pleidians) නමැති (අනුනාකිවරුන් වැනිම මිසරයේ සිටි අද්භූත ජීවීන් කොටසකි) ඊජිප්තුවේ පාරාවෝ තුන්වන ස්‌වර්ණමය යුගයේදී මෝසස්‌ විසින් දේව වන්දනා කළ සුමේරියන්වරුන්ව විනාශ කිරීමට මිසරවරු මෙහෙයවීය. මිසර - සුමේරියා වැසියන්ගේ බිහිසුණු යුද්ධයෙන් සුමේරියන්වරු ජයගත්තේය."

බිල්ලෑව ගුහාවෙන් පියාඹන පීරිසි ලෙස සැළකිය හැකි යානා දෙකක රූපසටහන් ද හමුවීම නිසා මේ අද්භූත ජීවීන් එම යානාවලින් පැමිණි පිටසක්‌වල ජීවීන් විය නොහැකිද? පිටසක්‌වල යානා ලෙස සැලකිය හැකි යානා හා අද්භූත ජීවීන් අතර රූපික සම්බන්ධයක්‌ ද පෙන්විය හැකිය.

ස "7 රූපය" අහසෙ ඈත පාවෙන පිටසක්‌වල යානාවකි.

සස "3" රූපය ආධාරකය මත නවතා ඇති පිටසක්‌වල යානාවකි.

සසස "8" රූපයෙන් දක්‌වා ඇත්තේ පිටසක්‌වල යානාවකින් එළියට පැමිණි පිටසක්‌වල ජීවීන් දෙදෙනකි.

මෙම රූප සටහන් නිහඬව පවසන සත්‍ය වන්නේ බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන් වූ අපේ ඈත නෑයන් සහ පිටසක්‌වල ජීවීන් අතර සබඳතාවක්‌ ඉතිහාසයේ ඈත යුගයකදී තිබුණු බව පමණි. එසේම ඉබ්බන්කටුව ආදී බොහෝ ප්‍රාග් ජනාවාසවල මෙගලිතික්‌ සොහොන් සමාන වන්නේ අසල්වාසී දකුණු ඉන්දියාවට නොව ඈත ඉන්දුනිම්නයේ හරප්පා නගරයේ සොහොන් කොත්වලට වීම පුදුම සහගතය. මේ සමානකම වෙළෙ¹ම හරහා රටවල් දෙකක්‌ අතර ඇතිවූ සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ බව ඉන්දුනිම්නයෙන් හමු වූ ලංකාවේ මැණික්‌ සහ ඉබ්බන්කටුව ආදී මෙගලතික්‌ සොහොන්වල ඇති ඉන්දුනිම්න රූපාක්‍ෂර සාක්‍ෂි දරයි. මේ නිසා ඉන්දු නිම්න වෙළෙඳුන් පිටසක්‌වල ජීවීන්ගේ සහාය ඇතිව ලංකාවේ මැණික්‌ ආදී සම්පත් ගෙන ගිය බව සිතිය හැකිය. නමුත් ඉන්දුනිම්න මහා ශිෂ්ඨාචාරය ආර්යයන් විසින් විනාශ කිරීම නිසා ලංකාවේ තිබූ ඉන්දුනිම්න ජනාවාස හුදෙකලා වන්නට ඇත. මේවා සංවර්ධනය වෙමින් ක්‍රි.පූ. 900 දී ආර්ය සංක්‍රමණය වනතුරු ස්‌වාධීනව පවතින්නට ඇත. රංචමඩම, හල්දුම්මුල්ල සහ ඉබ්බන්කටුව ඇති ඉන්දුනිම්න ජනාවාස පැහැදිලිවම ආර්ය ජනයාගෙන් වෙනස්‌ සහ ඊට පූර්වගාමී එකකි.

ඉහත නිගමනය නිසා අපේ ඉතිහාසයේ අඳුරු යුගයක්‌ ආලෝකමත් වෙයි. අප දැනට දන්නා ඉතිහාසයෙන් බැහැරව අපේ යටගියාව සෙවිය යුතු බවට මේ සිතුවම් අපව දිරිමත් කරයි.

                                                                   



                                    My Heart                  
                       
There are four chambers in my heart.
             One for my MOM!
             One for my DAD!
             One for my BROTHER!
     And One for everyone who love me except my family!

It removes very Harmful word called "HATRED"
And it collects very Sweet word called "LOVE"
Its not hot-tempered
Its sweet-tempered

Its like a battery.
Some times it beats fast,
          When it needs love more and more.
Some times it beats slowly,
          When it getting enough love.

Every day,every time,
I'm getting LOVE and
I love very much for the word "LOVE".
That's the sweetness of my HEART!



                                                  (This is not a poem.It's just the way that I feel about LOVE)