දුරබණුවෙන් කනට ගැසීම



 


ගෙවුණු දින 2ක නිවාඩු දින දෙකක් නිසාම මම නිදහසේ සිනමා පටයක් බලන්න පටන්ගත්ත. මොන පිස්සුද එක ටිකක් බලනකොට එකපාරම විදුලි බිඳවැටීමක්. ටිකක් වෙලා ඉදල බැරිම තැන මම ඔන්න ඇමතුමක් ගත්තා අපේ රටේ ජාතික විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රාදේශීය ඒකකයට. එහාපැත්තෙන් ඇමතුමට සම්බන්ධ වූ කෙනා හරියට කතාකලේ මම එයාගෙන් නයට දෙයක් ගත්ත ගානට. හරියට නිකන් ගහගන්න වගේ

ඇත්තටම අපේ රටේ ගොඩක් රාජ්‍ය ආයතනවල තත්වය ඒවගේ තමයි මට හිතෙන්නේ එයාල ගෙවල්වල තියන ප්‍රශ්නත් කාර්යාලයට අරගෙන එනවා ඇති. නමුත් අපේ රටේ තියන ගොඩක් පුද්ගලික ආයතන වලින් නම් මිනිස්සුන්ට හොදට කතාකරන්න දන්නා අයව අදාල තනතුරුවලට දාල තියනවා එක නම් අගය කරන්න ඕන දෙයක් ඒවගේ අපේ රාජ්‍ය ආයතන වලත් මහජනතාව එක්ක සම්බන්ද වන කොටස් වලටවත් හොදට කතාකරන්න දන්නා කිහිපදෙනෙක් වත් දැම්මොත් කොයිතරම් හොදයිද ?  

2 comments:

Anonymous said...

b-( you are right

Anonymous said...

$-)